ඇවන්ගාඩ් සමාගමට අයත් ආයුධ ප්‍රවාහන නෞකාවේ යුක්රේන ජාතික කපිතාන්වරයා මෙම මස 18 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (5දා) නියෝග කළාය.
කපිතාන්වරයා ජුනි මහ 24 වැනිදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (05 දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
රවීන්ද්‍ර ශ්‍රීලාල්