මෑතකදී අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අපරාධ විමර්ශන ඒකකයට අවසර දී තිබේ.
ඒ අනුව මහේස්ත්රාත් අධිකරණය විසින් පෙබරවාරි 13 සිට 15 දක්වා අදාළ කටඋත්තර ගැනීමට අපරාධ විමර්ශන ඒකකයට අවසර දෙන ලෙස දන්වා බන්ධනාගාර ප්රධානියාට දැණුම්දී ඇත.