ඇල්ල - වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටිම නිසා 16 කණුව ප්රදේශය අවහිරවි ඇති බව පොලීසිය කියයි.
එමෙන්ම මේ වන විට එම ප්රදේශයට අධික වර්ශාවක් පවතින හෙයින් මාර්ගයට තවදුරටත් පස් කඳු කඩා වැටිමේ අවදානමක් ඇති බවද පොලිසිය කියයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.