ඇඹිලිපිටියේ පැවැති සාදයකදී පොලීසිය හා ඇතිවු ගැටුමකින් පසු ඉහළ තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතාට ඇප ඉල්ලිම් සම්බන්ධයෙන් වු නියෝගය ලබන මස දෙවෙනිදා ප්රකාශයට පත්කරන බව ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය අද (25 දා) දැනුම් දුන්නාය.
මනෝපි්රිය ගුණසේකර, අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
මනෝපි්රිය ගුණසේකර, අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර