ශ්රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඇමෙරිකාව සහාය දැක්වීම ගැන හිටපු තමිල්නාඩු මහ ඇමති , ඩී.එම්.කේ. පක්ෂයේ නායක කරුණානිධි විරෝධය දක්වා සිටියි. ඒ සඳහා ඉන්දියාව සහාය නොදැක්විය යුතු බවත් කරුණානිධි සඳහන් කරයි.