ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02දා) දිවයිනට පැමිණීයේය. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහුව පළිගත්තේය.
රාජ්‍ය ලේකම්වරයා දින දෙකක් ශ්‍රී ලංකාවේ රැඳි සිටිනු ඇත. ඔහු හෙට දිවයිනෙන් පිටත් වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද ඇමෙරිකානු ලේකම්වරයා සූදානමින් සිටියි.