අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනු ඇතැයි වාර්තා වෙයි. ආණ්ඩු පක්ෂය විසින් ගෙන ඒමට නියමිත මෙම විශ්වාසභංගයට විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේද සහාය ලැබී ඇති බවත් වාර්තාවෙයි. විශ්වාසභංගය හෙට (10දා) හෝ ලබන සතිය මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනු ඇති බවත් වාර්තාවෙයි.