කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකශයක් ලබාදීම සඳහා මහා පරිමාණ වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණ තිබේ. සතියක් ඇතුළත් ඔහු කොමිසමට කැඳවූ දෙවැනි අවස්ථාව මෙය වෙයි. සතොස ආයතනයේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොමිසමට කැඳවා ඇති බව වාර්තා වෙයි.