තම නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයට මෙවර පළාත් පලාන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා 10 කවත් බලය හිමිවනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
උතුරු පළාතේ බොහෝ ප්‍රදේශීය සභාවන්හි බලය එක්සත් ජාතික පෙරමුණට හිමවන බවත් ඔහු පැවැසීය.මන්නාරමේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.