ඇමති රවීගේ නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක්
- 10 08 2017
- 13:53
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි රවී කරුණානායක මහතාගේ නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.
මේ අතර ඒ මහතාගේ ආධාරකරුවන් රාශියක් එම ස්ථානයේ රැඳී සිටින බවත් වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
