www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
UPDATE බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විදේශ ඇමති රවී කරුණානායක මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා අස්විය.
නීති විරෝධී අයුරින් තමන් කිසිදු ආකාරයකට මුදල් උපායා නොගත් බවත් සිය දේශපාලන දිවිය තුල මුදල් ඉපයීමේ අරමුණින් කටයුතු නොකළ බවත් අමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශය තුලින් සඳහන් කර සිටියේය.
මින් පසු පාර්ලිමේන්තුවේ පසු පෙල මන්ත්‍රීවරයෙකු ලෙස සිය වගකීම් ඉටුකරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd