ඌව පළාත් සභා මැතිවරණයෙන් පසුව හාළිඇල පොලිස් මුරපොළ අසලදී එල්ලවූ මැර ප්‍රහාරයකින් තුවල ලබාසිටින ඇටැම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාගේ ප්‍රතිකාර කටයුතු සඳහා මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබේ.
කුරුප්පුආරච්චි මහතා නැවැතී සිටින පන්නිපිටියේ පෞද්ගලික රෝහලට ගොස් ඇමතිවරයා මෙම පරිත්‍යාගය කර තිබේ.