පොදුරාජ්‍ය මණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ මෙවර සැසිවාරයේ සභාපතීත්වය රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාට හිමිව තිබේ.
අන්තර්ජාල ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳවත්, අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳවත් සාකච්ඡා කර විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහා සැසිවාරය මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙමින් ඇත.
මෙම සැසිවරයාට රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මලික් ජයතිලක යන මහත්වරුන් සහභාගී වේ.