පසුගිය රජය විසින් අත්පත් කරගත් පානම ජනතාවගේ ඉඩම් නැවත ඔවුන්ට ලබාදෙන ලෙස අධිකරණ නියෝග සහ කැබිනට් තීරණයක් ගෙන තිබියදී එම ඉඩම් නැවත ලබානොදීමේ කුමන්ත්රණයක දයා ගමගේ අමාත්‍යවරයා නිරත වන බව වමේ කේන්ද්‍රය පවසයි. ඔවුහු මේ බව පැවසුවේ අද (15දා) සමාජීය හා සාමායික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.