පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන්තොන්ඩමන් මහතා ඉකුත් ඌව මැතිවරණ සමයේ රථවාහන නීති උල්ලංඝනය කරමින් හිස්වැසුමක් නොමැතිව යතුරු පැදි ධාවනය යේදීම මාධ්‍යයේ විවේචනයට ලක්විය.
කෙසේ වෙතත් එම වැරැද්ද නිවැරදිකරගත් අමාත්‍යවරයා තම ආරක්ෂකයින් පිරිවරාගෙන කොටගල නගරයේ සිට හැටන් නගරය දක්වා යතුරු පැදියක් ධාවනය කළ අතර, එහිදී ඔහු හිස් වැස්මක් භාවිත කිරීමට කටයුතු කළේය.
.gif)