තමන් මෙම පාර්ලිමේන්තුව පිළිබඳව කලකිරීමෙන් සිටින බව ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.
“කුඩු කාරයින්, එතනෝල් කාරයින් පාර්ලිමේන්තුවට ආපු එකයි මේ හැමදේටම මුල. එවැනි පාර්ලිමේන්තුවක් නියෝජනය කිරීමට ලැබීම ගැන මම කනගාටුවෙනවා මන්ත්රීතුමනි” යනුවෙන් ජනක ඇමතිවරයා සඳහන් කළේය.