මැදපෙරදිග රටවල්හි විවිධ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් 115ක් ඇඳිවත පමණක් අතැතිව අද (03දා) දිව්යිණට පැමිණියේය.
මැදපෙරදිග සිට පැමිණි ගුවන්යානා තුනකින් ඔවුහු දිවයිනට පැමිණි අතර එයින් බහුතරය කාන්තාවෝ වෙති.
මෙම පිරිස විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් බාරගත් අතර ඔවුන්ට නිවෙස් බලා යාමට අවශ්‍ය මුදල් කාර්යාංශය විසින් ලබාදෙයි.