ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
වයඹ පළාත් සභා සැසිවාර මාධ්‍යවේදීන්ට තහනම් කිරීමට එහි සභාපති ටිකිරි බණ්ඩා අධිකාරී මහතා ගත් ක්‍රියාමාර්ගයට විරෝධය දක්වමින් වයඹ මාධ්‍යෙව්දීන් හා කුරුණෑගලට පැමිණි විවිධ මාධ්‍ය සංවිධායන්හි පිරිසක් විරෝධතාවක නිරතවිය. විරෝධතාව අවසානයේ මාධ්‍යවේදීන් විසින් වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියට සන්දේශයක්ද බාර දුන්නේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd