මහියංගණය, ගැමුණුපුර ඇඟලුම් සේවිකාව ඝායෙ කිරිමේ සිද්ධියේ සැකකරු වස පානය කිරීම හේතුවෙන් මහියංගනය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
පොලීසිය පැමිණෙන බව දුටු සැකකරු මෙසෙ වසපානය කර තිබේ. සැකකරු මහියංගණය රෝහලට ඇතුළත් කර තිබේ.
ඝාතනයට ලක්වූ ඇගළුම් සේවිකාව 15 හැවැරිදි වියේ පසුව තිබෙන අතර වස පානය කර ඇති සැකකරු 18 වැනි වියේ පසුවන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.