ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර‘යේ ඇති වූ ගැටලු පිළිබඳව සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්නොකර ප්‍රශ්න පත්‍ර සකස්කළ මණ්ඩලයෙන්ම කරුණු විමසා, ප්‍රශ්න පත්‍රයේ දෝෂ නැතැයි ප්‍රශ්න පත්‍ර සකස්කළ මණ්ඩලය හරහා මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට කටයුතු කරමින් විභාග කොමසාරිස්වරයා %හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ^ ක්‍රමයක් දියත්කරන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.