ආරක්ෂාව බිඳ වැටීමේ වගකීම රජයෙයි
- 30 03 2016
- 13:30
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බිඳ වැටිම හේතුවෙන් වන වගකීම වත්මන් රජය බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
යාපනයෙන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
