ආයතන 93කට පක්ෂ 30ක් හා ස්වාධීන කණ්ඩායම් 49ක්
- 14 12 2017
- 22:08
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
පළාත් පාලන ආයතන 93ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 30ක් හා ස්වාධීන කණ්ඩායම් 49ක් නාම යෝජනා බාරදී තිබේ.
මෙහිදී නාමයෝජනා පත්ර 496ක් පිළිගෙන තිබෙන අතර, ඉන් නාමයෝජනා පත්ර 447ක් බාරදී ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ විසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
