ආපදාවට පත් වූ ප්රදේශවල ඉන්ධන බෙදා හැරීම ක්රමවත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට විශේෂ දුරකථන අංකයක් හදුන්ව දෙයි.
ආපදාවට පත් වූ කිසියම් ප්රදේශයක ඉන්ධන හිඟයක් හෝ බෙදා හැරීමේ ගැළුවක් ඇත්නම් මෙම දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකතන අංකය - 077 5 030 222