ආනයනික සීනි සඳහා පනවා ඇති බද්ධ අද(15දා) සිට රුපියල් අටකින් ඉහළ නැංවීමට පියවරගත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ ලෝක වෙළඳපොලේ සීනි මිල පහත වැටීම හේතුවෙන් දේශීය සීනි නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම හා එහි වාසිය ඔවුන්ට ලබා දීම සඳහා මෙම තීරණය ගත් බව එම අමාත්‍යංශය පවසයි.