ආනයනික සහල් සඳහා අයකරන බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව ආනයනික සහල් කිලෝග්රෑමයකට අය කළ රුපියල් 35 ක් වු බද්ධ රුපියල් 50ක් ලෙසට ඉහළනංවා ඇත.
මහ කන්නයේ ලැබීමට නියමිත දේශීය වී නිෂ්පාදනය පිළිබඳ සැලකිලිමත්ව ගොවියාට ආරක්ෂණයක් ලැබෙන පරිදි මෙම ක්රියාමාර්ගයට එළැඹි බව රජය පවසයි.මේසඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.