බස්නාහිර පළාත් සභාවේ හිටපු සන්ධාන මන්ත්රී, අභාවප්රාප්ත ආනන්ද රංජිත් රූපසිංහ මහතා වෙනුවට පත් වූ මොහම්මදු සලීම් සකාවුල්ලා මහතා අද (16දා) පෙරවරුවේදී බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. සකාවුල්ලා මහතා ගම්පහ දිස්ත්රික්කය නියෝජනය කරයි.