www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව දිරි දීමලා ඉහළ දමන ලෙස ඉල්ලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති අද (29දා) මුදල් අමාත්‍යාංශය වටකර විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
මෙහිදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සඳහන් කළේ, 2016 වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව දිරි දීමනා ඉහළ දැමීමට කටයුතු කර නොමැති බවයි.
මේ පිළිබඳ මුදල් අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී නිලධාරීන්ට අසාධාරණයක් සිදුව තිබෙන බවට පිළිගත් නිලධාරීන් එම වරද නිවැරදි කිරීමට කටයුතු නොකරන බවද ඒකාබද්ධ වෘත්තීය සමිතියේ කමිටු සාමාජික අජිත් පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
ගැටලු සම්බන්ධ සන්දේශයක් විරෝධතාකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයට බාරදුන් අතර ගැටලුව සතියක් තුළ විසඳීමට කටයුතු නොකළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද වෘත්තීය සමිති සඳහන් කරයි.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd