නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ප්‍රථම රැස්විම අද (05දා) පාර්ලිමේන්තුවේදී රැස්විය.
එහි සභාපති ලෙස කතානායක කරු ජයසූරිය මහතා පත්වීය. එසේම මන්ත්‍රීවරු 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක්ද පත්කළ අතර එහි සභාපති තනතරුට පත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.
මෙහෙයුම් කමිටුවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළත්විය.