ඇවන්ගාඞ් සිදුවීම, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සහ තිලක් මාරපන අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. දුෂිතයන්ට දඩුවම් ලබා දෙනවායැයි පවසමින් බලයට පැමිණි ආණ්ඩුව දුෂිතයන් ආරක්ෂාකිරීමට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් කතාබහට ලක්ව තිබේ