ආණමඩුවේ ගරායක්ගම හා මැරුම්ගොඩ පොදු අපෙක්ෂක මෙහෙයුම් කාර්යාල දෙකකට හා කරුවලගස්වැව 17 කණුව පොදු අපෙක්ෂක මෙහෙයුම් කාර්යාලයකට අද (01දා) රාත්රියේදී ප්‍රහාර එල්ල වී තිබේ.
මේ හේතුවෙන් එම කාර්යාල වල තිබූ කටවුට් හා බැනර් විනාශ වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගබණ්ඩාර මහතා පැවැසුවේ වයඹ පළාත් සභාවේ අමාත්‍යවරයෙක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.