ආගමන විගමන නිලධාරි නිවෙස්නයකින් විදේශීය මත්පැන් අත්අඩංගුවට
- 2 04 2018
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සුරාබදු දෙපාර්තමේන්තුව කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන්ගේ නිල නිවෙස්නයක් පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 3කට අධික විදේශීය මත්පැන් බෝතල් 250ක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්පැන් බෝතල් 250ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා අලෙවිකිරීමට සූදානම් වූ බව කියන සැකකරුවන් තිදෙනෙක්ද සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

