කුවේට් රජයේ ගෘහ සේවය සදහා ගිය ශ්‍රී ලාංකිකයන් 80 අැදි වත පමණක් ඉතිරි කරගෙන අද ශ්‍රී ලංකාවට පැමිණියේය.
හාම්පුතුන්ගේ විවිධ තාඩන පීඩන වලට ලක්වූ මෙම පිරිස කුවේට්හි තානාපති කාර්යාල වල රැදවුම් මධ්‍යස්ථාන වල සිට මෙරටට පැමිණ සිටියි.
පිරිසට කාන්තාවන් හා පිරිමින්ද අැතුලත්ය.
ඔවුන්ට නිවෙස් බලා යාමට අවශ්‍ය පහසුකම් විදෙශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙමින් සිටියි.