අස්ගිරි මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කර ඇත.
උන්වහන්සේ මීට දින කිහිපයකට පෙර හදිස්සේ ගිලන්වීම හේතුවෙන් මහනුවර මහරෝහලට ඇතුළත් කළ අතර එහිදී වෛද්‍ය උපදෙස් පරිදි උන්වහන්සේ මෙසේ සිංගප්පූරුවේ රෝහලට ඇතුළත් කර තිබේ.