අවුරුදු සමයේ 1056 ක් කූඩුවේ
- 15 04 2016
- 18:55
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අවුරුදු සමයේ දිනක් තුළ බීමත් රියදුරන් 238 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙම මෙහෙයුම සිදුකරන්නේ ඉකුත් 10 වෙනිදා සිට අතර මේවන විට බීමත් රියදුරන් ගණන 1056 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
