අවුරුදු සමයේ අඛන්ඩව විදුලිය
- 12 04 2016
- 11:50
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
උත්වස සමය තුළ මෙන්ම සැම දිනයකම බාධාවකින් තොරව විදුලිය ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
මෙම කාලසීමාව තුළ කර්මාන්ත සඳහා වන විදුලි ඉල්ලුම අඩුමට්ටමක පවතින බවැනි බධාවකින් තොරව විදුලිය ලබාදිය හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුයේ අද(12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
