සිංහල - දෙමළ අලූත් අවුරුදු සමයේ දිවයිනේ ප්රදේශ කිහිපයක විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් ලබන සඳුඳා වනවිට සම්පුර්ණ වාර්ථා දක්වක් ලබාදෙන ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා නියෝග කර තිබේ.
එමෙන්ම අග්රාමාත්යවරයා අලූත් අවුරුදු නිවාඩු සමයේ සංචාරය කළ හපුතලේ - කොස්ලන්ද සහ තංගල්ල ප්රදේශවලද විදුලිය විසන්ධිවීම විශේෂත්වයකි.