රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා රන් තොගයක් සිය ගමන්මලලේ සගවාගෙන් ඉන්දියාව බලා යාමට පැමිණි කොළඹ පදිංචි කාන්තාවක් කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රන් බිස්කට් හා රන් ආභරණ මෙහි වූ බවයි රේගුව සඳහන් කළේ. පසුව මෙම රන් තොගය රාජසන්තක කර සැකකාර කාන්තාවට රුපියල් ලක්ෂයක දඩයක් පනවා තිබේ.