අවිස්සාවෙල්ල කොළඹ, රත්මලාන, රත්නපුර ප්රෙදේශවලටඅද සවස් කාලයේ තද වැසි ඇතිවී තිබෙන බවත්, මේ අනුව අවිස්සාවෙල්ල ප්‍රදේශයට මිලිමීටර් 134ක වර්ෂාවක් හා කොළඹ දිස්ත්‍රික්කයට මිලිමීටර් 88.9 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර අද රාත්‍රී බස්නාහිර, දකුණ, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අද දිනය තුළදී වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.