නවගමුව, බටේ වෙල ප්රදේශයේ අවමගුල් උත්සවයකදී සිදු වූ බහින්බස් වීමක් පුද්ගලයෙකුට දිවි අහිමිකළ පුවතක් වාර්තාවෙයි.
මියගිය පුද්ගලයාගේ හිසට තවත් පුද්ගලයෙකු විසින් ගලකින් පහරදිම හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය කියයි.