www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
කුමන මොහොතක හෝ තම ජීවිත පස් කඳු අතරට යටවීමේ අවදානම දෙස බලමින් කටුවන කරිවිලේ කන්දේ ජනතාවට ජීවත්වීමටසිදුව තිබේ.
හම්බන්තොට කටුවන මැදකන්ද හා කරිවිලේ කන්ද අවදානම් කලාපයේ පවුල් 125 ක පිරිසකට මෙමඅවදානම මධ්‍යයේ තම දරුවන් සමග එහි ජීවත්වීමට සිදුව ඇත්තේ ඔවුන් කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය ගිලිහී ගොස් ඇති නිසා බවයි ප්‍රදේශයේ ජනතාව පවසති.
මෙම ප්‍රදේශය රජය විසින් නායයෑමේ අවදානම් කලාපයක් ලෙසට පත්කරන ලද්දේ මීට වසර 05 කට පමණ පෙරය.ඊට පෙර දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද එම එකදු ව්‍යාපෘතියක සෙවණැල්ලක් හෝ නොදුටු ගමක් ලෙස මෙම ගම්මානය හඳුන්වාදීමට පුළුවන.
මෙම ප්‍රදේශයට පසුගිය දින කීපය තුළ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කරිවිලේ කන්දේ හා මැද කන්ද ප්‍රදේශයේ නිවාස හතරකට හානි සිදුවී තිබේ. 2011 වසරේ පෙබරවාරි (04දා) මෙම ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් ජීවිත දෙකක් අහිමි ව ඇත.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd