අවතැන්වූවන් සඳහා පරිත්‍යාග බාර ගැනිම රත්මලාන ගුවන් හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව පානීය ජලය, අලුත් ඇඳුම්, බෙහෙත්, ඇඳ ඇතිරිලි,තුවා හා වියළි ආහාර ආදිය මෙහිදී බාර ගැනේ.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ බලපන්ති ලුතිනන් කේ.ඒ.ජේ. බුද්ධික 071-6776740 යන අංකයෙන් අමතා මේ පිළිබඳව වැඩි විස්තර ලබාගත හැක.