අලුත්ගම ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම මත පොලීසියේ ඉල්ලීම පරිදි අලුත්ගම ප්‍රදේශයේ ස්ථාන පහකම හමුදාව ස්ථානගත කර තිබෙන බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කරයි.
ඒ අනුව අලුත්ගම, වැලිපැන්න, දර්ගා නගර්, බේරුවල, මග්ගොන ප්‍රදේශවලට හමුදා ආරක්ෂාව සපයා තිබේ.