විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට විවිධ පක්ෂ බාධා කරන්නේනම් ඉදිරි මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ එම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙනඑන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. එබැවින් ජනතා මතය පැහැදිලි කර ගැනීමට වහාම මහමැතිවරණයක් පැවැත්විය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය