අලියා මැරුණේ පිටඋගුරේ යාමක් නිසයි
- 8 08 2014
- 18:56
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ජයසිංහ
පලුගස්වැවහන්දිය ප්‍රදේශයේදී වළකට වැටී මරණයට පත්වූ අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පේරාදෙණිය පශූ වෛද්‍ය පිඨය විසින් සිදුකරනු ලැබීය. මෙහිදී අනාවරණය වූයේ අලියා මරණයට හේතුව පිට උගුරේ යාමක් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
