සතුන්ට හිංසා වන අයුරින් අලි හා තිරික්කල් රේස් පැවැත්වුවහහොත් එම තරග සංවිධායකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුනසේකර මහතා පැවැසීය.
තහනම සම්බන්ධව චක්‍ර ලේඛනයක්ද නිකුත් කර ඇති බවත් එය සියලු පොලිස් ස්ථාන වෙත හා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවැසීය.