අලි පැටියා ගවයින් සමග
- 17 04 2016
- 16:50
- {{hitsCtrl.values.hits}} views
- . .
මවු ඇතින්නගෙන් මගහැරුණු වයස අවුරුදු 04ක පමණ අලි පැටවෙකු සූරියවැව කුඩාඉදිවැව වැව් ඉස්මස්තේ දැනට දින කිහිපයක සිට ඇවිදිමින් සිටින අයුරු 'අද' කැමරාවේ මෙසේ සටහන් විය.අතරමං වී සිටින මෙම අලි පැටියා දින කිහිපයක් තිස්සේ මී ගවයන් සමග වැව් ඉස්මත්තේ ඒ මේ අත ඇවිදිමින් සිටින බවයි ප්රදේශවාසීන් පවසන්නේ.
සූරියවැව නුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



