මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා වන අලින් මුහුණ දෙන ඛේදනීය තත්ත්වය පිළිබඳ වාර්තා චිත්‍රපටියක් නිෂ්පාදනය කර ඡනතාවට දැක බලා ගන්නට ලබා දෙන බව තිරසාර සංවර්ධන හා වනඡිවී අමාත්‍ය ගාමිණී ඡයවික්රම පෙරේරා මහතා අද (15දා) ‘අද’ ට පැවැසිය.
මිනිසුනුත් සතුනුත් එක හා සමාන බව මෙම වාර්ථා චිත්‍රපටයෙන් මිනිසුන්ට පණිවුඩයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවැසිය.
ඡායාරුප ලබා දිම පශු වෛද්‍ය ආචාර්ය වී. පෙරේරා මහතා