අරවින්දගේ ගෙදරට හොරු පැනලා
- 22 10 2014
- 09:03
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සොරකමක් සිදුව තිබේ.
ඔහුගේ නිවසේ සේප්පුවේ තිබූ විදේශීය හා දේශීය මුදල් තොගයක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
