අරණායක සාමසර කන්ද නාය යෑම හේතුවෙන් මේ වනවිට (24දා) මළසිරුරු 27 ක් සොයාගෙන තිබේ. මීට අමතරව ශරීර කොටස් 16 ක් සොයාගෙන තිබෙන බවත් අරණායක ආරංචි මාර්ග තහවුරු කළේය.
මේ වනවිට අවතැන් කඳවුරු පහක අරණායක ජනතාව රඳවා ඇති අතර, හමුදා සාමාජිකයෝ 130 පමණ තවදුරටත් අණනායක මෙහෙයුම් කටයුතුවල නිරතව සිටිති.