අරණායක - සාමසර කන්ද නායයාමෙන් අතුරුදන්වු පුද්ගලයන් සොයා සිදුකරන මෙහෙයුම් නතර කළ බව හමුදාව පැවසීය.
පසුගිය මැයි 17 වැනිදා අරණායක සාමසර කන්ද නායයාමෙන් අනතුරුව පස් කන්දට යටවූ පුද්ගලයින් සොයා දින 15 ක් පුරා මෙහෙයුම් සිදුකළ අතර නාය යාමෙන් මිය ගිය පුද්ගලයින් 27 දෙනෙකුගේ සිරුරු සහ තවත් පුද්ගලයින් 21 දෙනෙකුගේ සිරුරු කොටස් සොයාගැනීමට හැකිවී තිබේ..
තරිදු ජයවර්ධන